නව හිරු කිරණක් වී
දින දින ඔපවත් වී
සැරදේ දිය තුළ කිතු ගොස නංවා
කොටපොල ජාතික විදු මතා
සැරදේවා විදුහල් මාතා
යුගයෙන් යුගයට අප යන තැන් වල
සුර විරුකම් නිබඳව ගෙන යන්නට
විදු නැණ පොබ කළ අප සිසු කැළ වෙත
කොටපොල ජාතික විදු මාතා
සැරදේවා විදුහල් මාතා
නව හිරු කිරණක් වී.....
දෙස බස රැස රැකුමට මග පෙන්වන
සකල කලා සිප් සතරින් සරු වූ
ඔබගේ නාමය දෑ අභිමානය
කිරුළ දරා සැරදේ සැරදේ //
නව හිරු කිරණක් වී.....
- Home
- අපේ පාසල ගැන
- අනන්‍යතාවය
- පාසල් ගීතය