(+94) 412271309
[email protected]
Facebook Page
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Kotapola N.S.

මාර/කොටපොල ජාතික පාසල

දෙනියාය අධ්‍යාපන කලාපය

  • Register
  • Login
Kotapola N.S.

මාර/කොටපොල ජාතික පාසල

දෙනියාය අධ්‍යාපන කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. විදුහල්පති

 

විදුහල්පති පණිවිඩය

කොටපොල ජාතික පාසල

නූතන ලෝකයත් සමඟ ඉදිරියට ගමන් කරන කොටපොළ ජාතික පාසල සියලු අංශයන්හි කැපී පෙනෙන දියුණුවක් අත්කර ගනිමින් සිටී.වත්මන් දරු පරපුරට අන්තර්ජාලය තරණය කරන්නට අවැසි මංපෙත් විවර කිරීම අප සැමගේ යුතුකමයි.

ඒ සඳහා දරන උත්සාහය කොටසක් ලෙස මෙම වෙබ් අඩවිය නිර්මාණය කරන්නට අපි ඔවුන්ට අපගේ නොමඳ උපකාරය දක්වන්නෙමු. අප පාසල සමග සම්බන්ධ සියලු පාර්ශ්වයන්ට අප පාසල් වෙබ් අඩවිය සමඟ සම්බන්ධ වී පාසලේ දියුණුව සඳහා සහයෝගය දක්වන මෙන් ආරාධනා කර සිටිමි.

මෙම කටයුතු සාර්ථක කර ගැනීම සඳහා උරදුන් සැමට මාගේ හෘදයාංගම ස්තූතිය පුද කර සිටින අතර දරු දැරියන්ගේ යහගුණ මෙන්ම අධ්‍යාපන කටයුතු ද දිනෙන් දින සාර්ථක කර ගැනීමට ශක්තිය,ධෛර්යය හා වාසනාව ලැබේවායි ප්‍රාර්ථනා කරමි

 

විදුහල්පති,

කොටපොල ජාතික පාසල

 

 

 

 

 

 

 

Kotapola N.S.

මාර/කොටපොල ජාතික පාසල

දෙනියාය අධ්‍යාපන කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • MR/Kotapola National School, Kotapola

: (+94)412271309

: (+94)412271309

: [email protected]

Supported By

© 2026 Kotapola N.S.. All rights reserved. Design with by Webcomms Global | Help Desk