පාසලේ දැක්ම
"විශිෂ්ටත්වය කරා යන ඵලදායී පාසලක් බිහි කිරීම."
පාසලේ මෙහෙවර
"රට දැය සමයේ ඉදිරි ගමන් මගෙහි අභියෝගයට සාර්ථකව මුහුණ දිය හැකි පූර්ණ පෞරුෂයකින් හෙබි බුද්ධිමත් උදාර නිරෝගිමත් දරු පරපුරක් බිහි කිරීම වෙනුවෙන් ඇප කැප වීමයි."