පසුගිය වර්ෂයේ දෙනියාය අධ්‍යාපන කලාපයේ වාර්ෂික කලාප ක්‍රීඩා තරඟාවලියේදී අප පාසලට ජයග්‍රහණය කිහිපයක්ම ලබා ගැනීමට පාසල නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් විය.
| වයස් කාණ්ඩය | තරඟ ඉසව්ව | ස්ථානය | නම |
| 12න් පහළ බාලක | 60m දිවීම | දෙවන ස්ථානය | සසිඳු |
| 100m දිවීම | දෙවන ස්ථානය | සසිඳු | |
| 100m දිවීම | තෙවන ස්ථානය | විදුල් | |
| 50m×4 සහය දිවීම | දෙවන ස්ථානය | --- | |
| 14න් පහළ බාලක | 80m කඩුලු දිවීම | ප්‍රථම ස්ථානය | ඔදාර |
| උස පැනීම | ප්‍රථම ස්ථානය | ධනංජය | |
| 14න් පහළ බාලිකා | 80m දිවීම | ප්‍රථම ස්ථානය | චලනි |
| උස පැනීම | ප්‍රථම ස්ථානය | චලනි | |
| 80m දිවීම | තෙවන ස්ථානය | දිමාදි | |
| 16න් පහළ බාලක | 100m කඩුලු දිවීම | ප්‍රථම ස්ථානය | සහන් |
| 300m කඩුලු දිවීම | ප්‍රථම ස්ථානය | සහන් | |
| උස පැනීම | ප්‍රථම ස්ථානය | සත්සර | |
| 800m දිවීම | දෙවන ස්ථානය | සහන් | |
| 100m×4 සහය දිවීම | තෙවන ස්ථානය | --- | |
| 16න් පහළ බාලිකා | යගුලිය දැමීම | ප්‍රථම ස්ථානය | භාග්‍යා |
| කවපෙත්ත විසි කිරීම | දෙවන ස්ථානය | භාග්‍යා | |
| හෙල්ල විසි කිරීම | දෙවන ස්ථානය | භාග්‍යා | |
| 400m×4 සහය දිවීම | තෙවන ස්ථානය | --- | |
| 18න් පහළ බාලිකා | 100m දිවීම | ප්‍රථම ස්ථානය | ඉමාෂා |
| යගුලිය දැමීම | ප්‍රථම ස්ථානය | කුෂිනි | |
| රිටි පැනීම | ප්‍රථම ස්ථානය | දුලක්ෂි | |
| තුන් පිම්ම | දෙවන ස්ථානය | දුලක්ෂි | |
| 200m දිවීම | දෙවන ස්ථානය | ඉමාෂා | |
| 100m කඩුලු දිවීම | තෙවන ස්ථානය | ඉමාෂා | |
| 18න් පහළ බාලක | උස පැනීම | ප්‍රථම ස්ථානය | පවන් |
| රිටි පැනීම | ප්‍රථම ස්ථානය- | පවන් | |
| හෙල්ල විසි කිරීම | දෙවන ස්ථානය | පවන් | |
| 800m දිවීම | දෙවන ස්ථානය | ප්‍රමෝද් | |
| 1500m දිවීම | දෙවන ස්ථානය | ප්‍රමෝද් | |
| 20න් පහළ බාලිකා | යගුලිය දැමීම | ප්‍රථම ස්ථානය | සෙව්වන්දි |
| නෙට්බෝල් | ශූරතාවය | --- | |
| වොලිබෝල් | අනුශූරතාවය | --- | |
| එල්ලේ | අනුශූරතාවය | --- | |
| ක්‍රිකට් | අනුශූරතාවය | --- | |
| 400m දිවීම | තෙවන ස්ථානය | ධම්මිකා | |
| 400m×4 සහය දිවීම | තෙවන ස්ථානය | --- | |