Scout Team

                අප විද්‍යාලයට අඩුපාඩුවක්ව පැවති පෝතක බාලදක්ෂ කටයුතු 2001 වර්ෂයේ පෝතක බාලදක්ෂයන් 41 දෙනෙකුගෙන් ආරම්භ කරන ලදී.කොරෝනා වසංගතය හමුවේ විවිධ බාධක මැද සිසුන්ගේ පුහුණුවීම් කටයුතු සිදුකර 2022 වර්ෂයේ පෝතක බාලදක්ෂයන් 41 දෙනා හට සමාජික පදක්කම් පිරිනමන ලදී.
                මෙම පෝතක බාලදක්ෂ පුහුණු වීම් කටයුතු හසිනි අප්සරා ආකේලා තුමිය,නිමාෂා අරුණි ආකේලා තුමිය,හෂානි මධුෂංක ආකේලා තුමියන්ලා විසින් පුරුදු පුහුණුවීම් කරන ලදී.මෙම පෝතක බාලදක්ෂයන් විසින් ගැටබරු විහාරස්ථානයේ ශ්‍රමදාන වැඩසටහනක් හා බෝධි පූජාමය වැඩසටහනක් 2022 වර්ෂයේ සංවිධාන කර ක්‍රියාත්මක කරන ලදී.

ගුරුභවතුන් :

J.H. හසිනි අප්සරා මිය

R.H. හෂානි මදුෂංක මිය

R.G.නිමාෂා අරුණි මිය

 

 

 

 

පෝතක බාලදක්ෂ කණ්ඩායම :

ඩබ්.වී.පී. සිතිජාන් නුවන්සර

ඩී.වයි. පසිදු පබසර

ඩී.වයි. ඔවිදු ප්‍රභාසර

එච්.ජී.කුශේන් රුසිරු

ආර්. චනිරු දිනුදික රන්මෙත්

එච්.දෙනෙත් සදීශන

ආර්.නෙතුප නේනුල

කේ.පහන් නෙත්සර

එච්.ජී.ඉශෙත් සහස්

බී.ඒ.ඔසද දෙනෙත් තීක්ෂණ

එම්.එම්.සුරන්දිල් අනූපම

පී.දිල්රුක් දහම් දම්සර

එච්.චන්දූප දෙව්මින්

බී.එච්.රවිදු ලක්ශාන්

ඩී.වයි.දෙනෙත් දුල්මිණ

ආර්.වී. ලසිදු ලක්ෂාන්

ඒ.එල් නෙත්සර දුමිඳු

බී.ඒ. ඔසඳ දෙනෙත් තීක්ෂණ

පී.ජී සත්සිඳු මෙතුපුල

කේ.ඒ සසිඳු තාරුක

කේ.ඉමාෂ දෙනුවන් පැහැසර

ජේ. රශ්මික පේෂාන්

ටී.එල් බිමාෂ් තාරුක්

ජී. සතීෂ තරිත් නෙතුසර

කේ.දිනල් මින්සිලු

පී.යූ.එම් සෙනෙවිරත්න

පී.ටී.ඩී. මෙත්සර

වයි.එන් රණතුංග

එස්. පැහැසර ටනීෂ

පී.ටී. දැහම් මෙත්සර

ආර්.දනුජ දම්සිලු

කේ.සහිරු සහෙන්

 

 

 

 

  ක්‍රියාකාරකම්:

  • පෝතක බාලදක්ෂයන්ගේ කුසලතා සංවර්ධනය කිරීම සඳහා සණස පෙරපාසල් භූමියේ ඇති ක්‍රියාකාරකම් සහිත ළමා උයන් ස්ථනවල එම ක්‍රියාකාරකම් සැලසුම් කරන ලදී.

                        

 

  • ආර්ථික දුෂ්කරතා ඇති දරුවන් උදෙසා පාසල් උපකරණ ලබා දීමේ වැඩසටහනක් 2023 වර්ෂයේ පවත්වන ලදී.

    

 

  • ඓතිහාසික මාතර බෝධිය,තාරකා කොටුව හා මාතර කොටුව ආදී පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත ස්ථාන් නැරඹීමට යන ලදී.

                                              

 

  • මාතර දිස්ත්‍රික් බාලදක්ෂ සංගමය විසින් සංවිධාන කළ පා ගමන සඳහා පෝතක බාලදක්ෂයන් සහභාගී විය.