අප විද්‍යා ඒකකයේ අරමුණ වන්නේ පාසල් ශිෂ්‍යයින් හට ආකර්ෂණීය සහ ක්‍රියාකාරකම් පාදක ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියක් මගින් විද්‍යාව විෂය සාධනය ඉහළ නැංවීමයි. ඒ සඳහා අප පාසලේ විද්‍යාව ගුරුභවතුන්ගේ නොමද සහය නිබඳව ලැබේ.
- ක්‍රියාකාරකම් හා ප්‍රායෝගික පරීක්ෂණ සිදු කිරීම
- නව නිපැයුම් සඳහා සිසුන් දිරිමත් කිරීම
- ප්‍රතිපෝෂණ කටයුතු පැවැත්වීම
- විද්‍යා සංගමයෙන් ගෙවතු වගා භූමියක් පවත්වාගෙන යාම
ආදී කටයුතු අප පාසලේ ක්‍රියාත්මක වේ.
ගුරු භවතුන්:
T.L.P නන්දාවතී මිය,
G.L.W.P. පෙරේරා මයා
W.G.T. මධූෂා මිය
V.D.C.D. ලක්ෂාන් මයා
R.P.S. මදුශාන් මයා
