ගණිත ඒකකය මගින් කරනුයේ ක්‍රියාකාරකම් පාදකව පාසල් ශිෂ්‍යයින් හට ආකර්ෂණීය ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියක් මගින් ගණිත විෂය සාධන මට්ටම ඉහළ නැංවීමයි. ඒ සඳහා අප පාසලේ ගණිත ගුරුභවතුන්ගේ නොමද සහය නිබඳව ලැබේ.
- කණ්ඩායම් ක්‍රියාකාරකම් සිදු කිරීම
- ගණිත කදවුරු පැවැත්වීම
- ප්‍රතිපෝෂණ කටයුතු පැවැත්වීම
- ගණිත උපකරණ ඇතුළත් ගණිතාගාරයක් පවත්වාගෙන යාම.
- GEM ව්‍යාපෘතියට අදාළව ක්‍රියාකාරකම් සැලසුම් කිරීම.
- ගණිත උද්‍යානයක් පවත්වාගෙන යාම.
ආදී කටයුතු අප පාසලේ ක්‍රියාත්මක වේ.
ගුරු භවතුන්:
A.L.D. දිනුෂිකා මෙ.ය
P.A.පුෂ්පකුමාර මයා
B.A.P.දිල්රුක්ෂි මිය.
J. තාරකා සචින්තනී මිය.
R.බෙත්ෂෙබා මිය.
R.දිනේෂ් චතුරංග මයා